මක්කාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි..

සෞදි අරාබියේ මක්කම මස්ජිදයට එල්ල කිරීමට උත්සාහ කළ ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික මූලස්ථානයක් වන මක්කම ඉතා ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යන ස්ථානයකි.

එම ස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ආරක්ෂක නිලධාරීන් සිටින ස්ථානයකට පැමිණ බෝම්බයක් පුපුරවාගෙන තිබෙනවා. ඉන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. ප්‍රහාරයෙන් පූජනීය මක්කම දේවස්ථානයට හානි සිදුව නැහැ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top