විදේශ වෛද්‍යවරුන් 5000ක් ගෙන්වීමේ තීරණයක්!

වෛද්‍යවරුන් විසින් ගෙන එන ලද වර්ජනයන් දිගින් දිගටම පැවතියහොත් ඉදිරියේදී විදේශ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකසමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.

මේ වන විට ලංකාවේ විදේශ වෛද්‍යවරුන් මෙරට රෝහල්වල රාජකාරී කරන බවත් ඒ නිසා ඉදිරියේදී විදේශ වෛද්‍යවරුන් 5000ක් ගෙන්වා ගැනීමටත් ඔවුන්ගේ සහ රෝගීන්ගේ පහසුව සඳහා රෝහල්වල සෙසු සේවාවන්හි සිටින ඉංග්‍රිසි දැනුම ඇති පිරිස්‌ සහ භාෂා පරිවර්තකයන්ගේද සහය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top