ඉදිරියේදී එක්වී කටයුතු කරනවා!

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතා අතර ඊයේ දින සාකච්ඡා හමුවක් පැවැත්විණි. යාපනය මාටින් මාර්ගයේ පිහිටි තමිලරසු පක්‍ෂ කාර්‍යලයේ  පැවැති ඉකුත් හමුවේදී  පළාත් සභාවේ ඉදිරි ක්‍රියා කටයුතු දෙපාර්ශවයම එක්වී ගෙනයාම ගැන සාකච්ඡා කළ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top