SRILANKAN NEWS

මනෝ ගනේෂන් ඔස්ට්‍රෙලියාවට

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඔස්ට්‍රෙලියාවට පිටත්ව ගොස් තිබේ. ඔස්ට්‍රෙලියානු රාජ්‍ය නිලධාරීන්, සහ ඔස්ට්‍රෙලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ව ද අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

මේ අතර, මනෝ ගනේෂන් මහතා ඔස්ට්‍රෙලියානු පාර්ලිමෙන්තුවට ගිය බව වාර්තාවේ