මින්නේරිය සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හබරන සිට මින්නේරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ මින්නේරිය සිට පැමිණි වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරෙන් පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක සේවකයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top