හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාද කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිගෑම් 100ක් සොයාගත් බව පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top