වාරණාසියේ ආගමික උත්සවයක ඇතිවූ තෙරපීමකින් 18ක් මරුට

varanasi-300x225ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරණාසි නුවර පැවති ආගමික උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් මෙතෙක් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

බාබා ජෙය ගුරුදේව් නැමැති තාපසයකවරයා හමුවීම සඳහා වාරණාසි නුවර රාජ්ගාත් නැමති පාලම මතින් දහස් ගණන් බැතිමතුන් සහ පූජකයන් ගමන් ගැනීමට උත්සාහ ගැනීමේදී ඇති වූ තෙරපීමකින් මෙලෙස මියගොස් ඇති අතර සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තාවේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top