සෑම පුරවැසියකුටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි – කැනඩාව

ශ්‍රී ලාංකික සෑම පුරවැසියකුටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා වූ කැනඩානු මහ කොමාරිස් ( Shelley Whiting ) මහත්මිය පවසයි.

150වැනි කැනඩානු දින උත්සවය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ වාර්තාවෙහි ඇය මේ බව පවසා තිබේ. ආගම, ජාතිය, ස්ත්රී පුරුෂ භාවය හෝ භාෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිවකු මර්ධනයට ලක්වීම පිළිගත නොහැකි බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා හා කැනඩාව අතර දීර්ඝ කාලීන සම්බන්‍ධතා පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top