රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කර නැහැ – මහින්ද අමරවීර

රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කර නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

පොලොන්නරුව ,සෙවනපිටිය පැවැති විසිතුරු හා මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පිළිබද නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ

එහි නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර හමුවක්ද පැවැත්වුණි. යළි පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන පන්සිය හැත්තෑවක මුදලක් මේ සදහා වැය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top