තරුණ රංගන ශිල්පිනි කවීෂා අයේෂානි හදිසි අනතුරකින් මියයයි

kavisha_ayeshani2නවක රංගන ශිල්පිනියක් වන කවිෂා අයේෂානි අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය පැදවූ මෝටර් රථය නුගේගොඩ ජුබිලි කණුව අසල බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

මියයන විට 25 හැවිරිදි වියේ පසු වු කවීෂා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සිටි තරුණ නිළියකි. ඇයගේ දේහය මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top