විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලවූ ප්‍රහාරය ගැන වාර්තාව පොලිස් කොමිසමට

මාලඹ්‍ෙ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් විරෝධතාවයේ යෙදුනු විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීමේදී පොලිසිය විසින් සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට වාර්තාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

ලබන බ්‍රහස්පතින්දා දින අදාළ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව පොලිස් කොමිසම පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top