දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නීතිය ක්රියාත්මක කරන බව දුම්රිය ආරක්ෂක අංශය අවධාරණය කර සිටියි. දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීම තහනම් කර අැතත් අැතැම් තරුණ පිරිස් ඒ අාකාරයට සෙල්ෆි ඡායාරූප ගනු ගබන බවත් මේ හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් මියගොස් අැති බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.
දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිය
July 5, 2017
July 5, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment