හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිමින් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අධිකරණයේදී අද (06දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

සරණ ගුණවර්ධන සභාපති ලෙස කටයුතු කළ 2005 සහ 2007 වසරවල සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකළැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබූ අතර එහිදී වරද පිළිගත් සරණ ගුණවර්ධනට දඬුවම් නියම කිරීම ජූලි 20 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top