පන්නිපිටියේ සිඳුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේදී වාහන 3ක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මාර්ගයේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටුණු යතුරු පැදියක් අනෙක් පසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිඳුව ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top