පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද – යාපනයේ ආරක්‍ෂාව තර කරයි..

යාපනය, වඩමරාච්චි නැගෙනහිර මනල්කාඩු ප්‍රදේශයේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය තුන්නාලයි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයාගේ අවසන් කටයුතු අද දින පෙරවරුවේ සිදු කෙරුණි. ඒ අනුව අද පෙරවරුවේ නෙල්ලියඩි පොලිස් ස්ථානයේ සිට කොඩිගාමම් දක්වා ආරක්‍ෂාව තරකර තිබුණි.

පසුගිය ඉරිදා දින පොලිස් අණ නොතකා ධාවනය වූ වැලි ලොරි රථයකට, පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් 24 හැවිරිදි යෝගරාසා දිනේෂ් නැමැති තරුණයෙකු ජිවිතක්‍ෂයට පත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top