ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම් කිරීමට තීරණයක්!

මහා පරිමාණයෙන් පරිසර දුෂණයට ලක්වෙමින් තිබෙන ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

මේ අනුව ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව තමන් පිළිගන්නා නමුත් ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top