කිලිනොච්චිය සිඳුවූ රිය අනතුරකින් රියදුරෙකුට තුවාලයි

கிளி. இரணைமடு விபத்தில் சாரதி படுகாயம்කිලිනොච්චිය – ඉරණමඩු ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තාවේ. අද (12) පෙරවරුවේ වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු මෙලෙස තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ රියදුරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top