උපුල් ජයසූරිය සභාපතිධුරයෙන් ඉවත්වෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. පුද්ගලික හේතු මත මෙම තීරණය ගත් බව පවසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ. ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා ද වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top