රජය හා දෙමළ ඩයස්පෝරා සංවිධානය අතර හමුවක්..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) ශ්‍රී ලංකා රජය සහ ඩයස්පෝරා දෙමළ සංවිධානයක් අතර සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර මෙම සාකච්ඡා හමුව පැවැත්ව තිබේ.

මැතකදී ඇති වූ ආපදාවලින් පීඩාවට පත්වූ ජනතාවට ගෝලීය දෙමළ සංසදය විසින් ආධාර ලබාදී තිබේ. විශේෂයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහා ඩයස්පෝරා සංවිධාන විසින් වෛද්‍ය ආධාර ලබාදී තිබීම විශේෂත්වයකි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top