ඩොල්පින් මසුන් දෙදෙනෙකු දඩයම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඩොල්පින් මසුන් දෙදෙනෙකු දඩයම් කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‍බෙනවා.මොවුන් යතුරුපැදි දෙකක් සමග මෙම මසුන් රැගෙන යමින් සිටියදීයි මෙසේ අත්අඩංලගුවට පත් වුණේ.මෙම මත්සයන් නිතිවිරෝධි ලෙස දඩයම් කර ඩෙන්ගි යාත්‍ර මගින් ගොඩබිමට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙනවා. සැකකරුවන් සම්බන්දයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top