නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්වුණා.වයඹ නාවික විධායනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මෙහෙයුමකදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් කල්පිටිය, කිලිතිව් සහ නෙදුන්තිව් මුහුදු ප්රදේශවල තහනම් දැල් යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි බවයි වාර්තාවන්නේ. එම කටයුතු සදහා යොදා ගත් ඩිංගි යාත්රා තුනක් සහ දැල් ආම්පන්න ඇතුළු උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගැනුණා.
නීති විරෝධී ලෙස ධීවරය කටයුතුවල යෙදුනු 6ක් අත්අඩංගුවට
July 16, 2017
July 16, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment