නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම අද (17) සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් කරන ලදි. ඒ අනුව ලබන මස පළමු වනදා සිට එම රෝහල නිදහස් රෝහලක් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top