වීරකැටියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මරුට

වීරකැටිය නගරයේ දී අද (17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමකදී තරුණයකු මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

රවිඳු නිම්සර ගාර්දියවසම් 22 හැවිරිදි තරුණයකු පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top