අම්බලන්තොට ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අම්බලන්තොට මිරිජ්ජවිල උද්භිත උද්‍යානය ආසන්නයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.

අද (19) උදෑසන 8.30ට පමණ යතුරුපැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබේ. තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top