හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

අම්බලන්තොට සහ ඒ අවට ප්‍රදේශයන්හි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරි කාන්තාවක අම්බලන්තොට පොලිසිය මගින් අත්අඅඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකින් සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසය සඳහන් කරයි.

අම්බලන්තොට පොදු වෙළෙඳපල අසළ නිවසක පදිංචිව සිටි සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 60ක් සහ රුපියල් ලක්ෂ 8කට අධික මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාර කාන්තාව අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top