අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීමේ පනතට ජනපති අත්සන් තබයි

අතුරුදන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය පිහිටුවීම හා පරිපාලන කර්තව්‍ය ඉටුකිරීම පිළිබද පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) දින අත්සන් කර තිබේ.

මෙම කාර්යාලය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංවිධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බව වාර්තාවේ. ඉකුත් පනත පාර්ලිමේන්තුවෙන් සම්මතව තිබුනත් මෙතෙක් එය ක්‍රියාත්මක කර නොතිබුණි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලය (පිහිටුවීම පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top