වරාය වෘත්තීය සමිති ඒකාබද්ධවී වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

හම්බන්තොට වරාය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සහ වරාය අධිකාරිය සතු බිම් කොටස් විදෙස් සහ දේශීය සමාගම් වෙත බදු දීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධවී වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (24) පස්වරු 3.00ට මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR)දී ඒකාබද්ධ වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top