හම්බන්තොට වරාය ගිවිසුමට ජවිපෙ විරෝධය!

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (28) අම්බලන්ගොඩ නරයේදී විරෝධතා පෙළපාලියක් පැවැත්වීය.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළින් ආරම්භ කළ මෙම විරෝධතා පාගමනට වරාය පොදු සේවක සංගමයේ සහ ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලාද එක්වී සිටිහය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top