ලොව ධනවත්ම පුද්ගලයා ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස්

ලෝක ප්‍රකට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටියි.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ සම අයිතිකරු වන බිල් ගේට්ස් පසුකරමින් ඔහු ලොව ධනවතුන් අතර ප්‍රථමස්ථානයට පත්ව ඇත. ෆෝබ්ස් සගරාවේ සදහන් වන ආකාරයට ඔහු සතු වත්කම්වල වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 91.4කි. 53 හැවිරිදි බේසෝස්. ඇමසන් සමාගමේ කොටස්වලින් 17%ක හිමිකාරීත්වය දරනු ලැබේ.

ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යාමත් සමග බෙසෝස්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 1.4කින් වර්ධනය වී තිබේ. එම කොටස්වල මිල තවදුරටත් ඉහළ යා හැකි බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top