ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරවූ පළමු ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. පළමු ඉනිමේදී ලකුණු 600ක් සහ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමට ඉන්දියාව සමත්වුණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291ද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245ක්ද රැස් කළේය. ඒ අනුව ඉන්දිය කණ්ඩායම ලකුණු 304ක ජයක් හිමි කරගත්හ. ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top