විදේශ අමාත්‍යංශයේ නව ලේකම් ප්‍රසාද් කාරියවසම්

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතා පත් කර තිබේ.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top