කිසිදු ඉඩමක් කිසිදු රටකට විකිණීමට කටයුතු කරන්නේ නැහැ – මහින්ද අමරවීර

ජනාධිපතිවරයාගේ පාලනය යටතේ කිසිදු ඉඩමක් කිසිදු රටකට විකිණීමට කටයුතු නොකරන බව. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය ස්වභාවික ව්‍යසන රැසකට මුහුණදෙමින් ඉදිරියට ගමන් කරන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top