ඇමරිකානු රාජතාන්ත්‍රික නිළධාරින්ට රුසියාවෙන් පිටත්වන්නැයි රුසියානු ජනපතිගෙන් නියෝග

රුසියාවේ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් 755 දෙනෙකුට වහාම රටින් පිටවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් නියෝග කර තිබෙනවා.

ඒ, අමෙරිකාව විසින් ඉකුත්දා රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ගනු ලැබූ තීරණයට ප‍්‍රතිචාර දක්වමින්.

පළමුව දන්වා තිබුණේ මෙම රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් සිකුරාදා වනවිට රුසියාවෙන් පිටවිය යුතු බවයි. එහෙත් ඔවුන්ට සැප්තැම්බර් පළමු වැනිදා දක්වා කල් ලබාදීමට රුසියානු ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top