කොස්ගම ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කොස්ගම ප්‍රදේශයේ මස් පිණිස ඌරන් ඇති කරන ගොවිපලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොස්ගම, පුස්සැල්ල පාරේ පවත්වාගෙන යන ඌරන් ඇති කරන ගොවිපලකට ඇතුලු වී ඌරු පැටවුන් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top