රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ – රිෂාඩ් බදියුදීන්

රට තුළ සහල් හිඟයක් ඇති වීමට කිසිසේත් ඉඩතබන්නේ නැති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

සහල් ආනයනය සඳහා පනවා තිබූ බදු ද අඩුකර ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top