මනෝ ගනේෂන් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවෙයි

අතුරුදන්වූවන්ගේ නම් හා තොරතුරු රජය විසින් නිකුත් කර ඇති බව අමාත්‍ය මොන් ගනේෂන් මහතා පවසයි. කිලිනොච්චියදී සත්‍යග්‍රහයක් පවත්වාගෙන යන අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එම නම් ඇතුළු තොරතුරු අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙත හෙට දින යැවීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා තිබේ. දින 162ක කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටින එම ජනතාව හමුවීමට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සුමන්දිරන් සහ ශ්‍රීදරන් යන පිරිසද පැමිණ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top