කෝප්පායි ප්‍රදේශයේ පොලිසිය පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය කෝප්පායි ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් දෙදෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් සැකකරු යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top