කිලිනොච්චියේ සිසුන්ට හමුදා ප්‍රධානත්වයෙන් පාපැදි

කිලිනොච්චියේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 75 දෙනෙකුට ශ්‍රී ලංකා හමුදාව විසින් පාපැදි ප්‍රධානය කර තිබේ. හමුදාවේ 57 වැනි සේනාවේ ප්‍රධානත්වයෙන් මෙම පාපැදි ලබාදී තිබේ.

ඊයේ (02) දින කිලිනොච්චිය භාර හමුදා ආඥාපති මේජර් ජනරාල් අජිත් කාරියකරවන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයදී පැවැති උත්සවයකදී සිසුන්ට මෙලෙස පාපැදි බෙදා දෙන ලදි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top