රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය පාර්ලිමෙන්තුවට

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසංභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් අද කතානායක කාර්යාලය වෙත අද(03) භාරදී තිබේ.

බැඳුම්කර චංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මෙම විශ්වාසභංගය ගෙන ආ බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි. ඒකබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනකු විශ්වාසභංග යෝජනාවට අස්සන් තබා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top