SRILANKAN NEWS

දෙවන පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අද (04)න් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. තෙවන පාසල් වාරය ලබන සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ වේ.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 8 වනදා සිට සැප්තැම්බර් 2 වනදා දක්වා පැවැත්වේ.