රටේ යහපත උදෙසා ජනපති හා අගමැති එක්වී කටයුතු කළ යුතුයි – සම්බන්‍ධන්

රටේ යහපත උදෙසා ජනාධිපති හා අගමැති එක්වී කටයුතු කළ යුතු යැයි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ. ඊයේ (4) දින පාර්ලිමෙන්තුවේදී අදහස් ප්‍රකාශ කරමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ. රටේ යහපත ගැන සිතා කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් සුභාශිංසන පිරිනැමීමේ පාර්ලිමේන්තු යෝජනාව ඊයේ දින පාර්ලිමෙන්තුවේදී පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top