අ.පො.ස උසස් පෙළ විභාගය අද සිට

මෙවර අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද සිට (08) ආරම්භ වේ. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය සැප්තැම්බර් 02දා දක්වා පැවැත්වෙනු ඇත. මෙවර අ.පො.ස. (උ.පෙ) විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 2,37943ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 77,284ක් ද පෙනී සිටීමට නියමිත අතර 28,000ක කාර්ය මණ්ඩලයක් ඒ සඳහා යොදවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top