ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට අද අර්ධ චන්දග්‍රහනයක්

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට අද අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ හැක. රාත්‍රී 9.20ට ආරම්භ වන මෙම අර්ධ චන්දග්‍රහනය හෙට අලුයම 2.21ක දක්වා දැක ගැනීමට හැකි බව පැවැසේ. ලබන වසරේ ජනවාරි 31 හා ජුලි 27 යන දිනයන්හි පූර්ණ චන්දග්‍රහන දෙකක් ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ අවස්ථාව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top