සංචාරයක නිරත තුර්කි හිටපු අගමැති සහ අගමැති අතර හමුවක්

සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය මහාචාර්ය අහ්මට් දවුතෝග්ලු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. අරලියගහ මන්දිරයේ දී ඊයේ (8) සවස පැවැති මෙම සාකච්ඡා හමුවේදී ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top