2017 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අය වැය යෝජනා සම්බන්ධ අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙට (20) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වැට් බදු සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව ද හෙට දිනයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
– Global Tamil News : Sinhala
Add Comment