‘අප අතර අවබෝධතා අවශ්‍ය, එය ඔබ ක්‍රියාවෙන් පෙන්වාදී තිබෙනවා‘ – ආනන්ද වීරසේකර හිමි

අප අතර අවබෝධතා අවශ්‍යයි එය ඔබතුමා ක්‍රියාවෙන් පෙන්වාදී තිබෙනවා යැයි පූජ්‍ය බුද්ධංගල ආනන්ද වීරසේකර හිමියන් තමන් වෙත පැවැසූ බව යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා පැවැසීය.

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්, යාපනය ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනෙකු යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතාව ඊයේ (8) දින යාපනය මහාධිකරණ විනිසුරුගේ නිල නිවසේදී හමුවී සාකච්ඡා කළහ.

එම සාකච්ඡා හමුව සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඉලන්චෙලියන් මහතා මේ බව පවසා සිටියේය,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top