දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර යාපනයේදී උද්ඝෝෂණයක්!

වව්නියාව බන්‍ධනාගාරයේදී පහරදීමකට ලක්වී මියගිය දේශපාලන සිරකරුවන් වන නිමලරූබන් සහ ඩිල්රුක්‍ෂන්ගේ පස්වැනි අනුස්මරණ දිනය නිමිත්තෙන් යාපනයේදී ඊයේ (8) දින සවස 4ට පමණ උද්ඝෝෂණයක් පවත්වා තිබුණි.

සැලසුම් සහගත ලෙස දේශපාලන සිරකරුවන්ට පහරදී ඝාතනය කිරීම හෙලාදක, එම සිද්ධියට සම්බන්‍ධ අපරාධකරුවන්වට නීතිමය පියවරක් ගත යුතු බවත්, ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වලට වන්දියක් ලබාදීම, දේශපාලන සිරකරුවන් සියළු දෙනා නිදහස් කිරීම, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top