යුද්දය හේතුවෙන් වැන්දඹුවන් වූ කාන්තාවන් මැද පෙරදිග රටවල්වල වහල් සේවයේ

යුද්දය හේතුවෙන් වැන්දඹුවන් වූ කාන්තාවන් මැද පෙරදිග රටවල්වල වහල් සේවයේ නිරත වන බව Thomson Reuters විසින් වාර්තාවක් නිකුත් කර තිබේ.

2015 සහ 2016 වසරදී උතුරේ ගෘහ මූලිකත්වය දරන කාන්තාවන් විශාල පිරිසක් විදේස රටවල්හි රැකියා අවස්ථා සොයා ගොස් ඇති බවත්, 2011 වසරට සාපේක්‍ෂව එම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද පැවැසේ.

පසුගිය කාලයේ ගෘහ සේවිකාවන් ලෙස උතුරේ කාන්තාවන් විශේෂයෙන් යාපනයේ කාන්තාවන් මැද පෙරදිග බලා යෑම කලාතුරකින් සිඳුවූ දෙයක් නමුත්, දැන් එම තත්වය වෙනස්වී ඇති බවත්, පවුලේ ජීවන වියදමට මුහුණ දීමට නොහැකි ගෘහ මූලිකත්වය දරන කාන්තාවන් මෙලෙස රැකියා අවස්ථාවන් සොයා විදෙස් ගතවීමට සිඳුව ඇති බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top