SRILANKAN NEWS

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට දෙමළ භාෂා වැඩසටහනක්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට දෙමළ භාෂා අධ්‍යාපනය ලබාදීම අරමුණු කරගනිමින් ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහනේ සමාරම්භය කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 11) පැවැත්විණි.

මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛක්කලනාදන්, මහාචාර්ය ජේ.බී දිසානායක යන මහත්වරුන්ද එක් වූහ.