අනුරාධපුරයේ සිඳුවූ රිය අනතුරකින් පස් දෙනෙකුට තුවාල

අනුරාධපුර – බුලංකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

අද (12) අළුයම ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයන් එහිදී තුවාල ලබා තිබේ. තුවාල ලැබූ පුද්ගලයන්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මෝටර් රථයේ රියදුරු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top